வகைப்படுத்தப்படாத

සීනි අධික පැණි බීම පානය පිළිකාවට හේතුවක්

(UTV|ප්‍රංශය) – සීනි අධික පැණිරස බීම පානය කිරීමෙන් පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යන බව පර්යේෂණයකින් අනාවරණය කෙරේ.

ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ නවතම පර්යේෂණයකින් මේ බව අනාවරණ වී තිබේ.

දිනකට සීනි ග්‍රෑම් 25 කට අඩුවෙන් පාරිභෝජනය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කළ හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

UNP Presidential candidate will be revealed in 2-weeks

பிரதேச அதிகாரத்திற்காக 2200 பெண்கள் நுழைவு

நாட்டில் இடம்பெற்ற இனவாத ரீதியான செயற்பாடுகள் தொடர்பில் ஜனாதிபதியின் அதிரடி நடவடிக்கை!