Trending News පියුමි හංසමාලී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට Share Tweet Share Share Email Comments (UTV | කොළඹ) – ප්රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා. ඒ සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහාය. Related Items:f3, fh Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.