வகைப்படுத்தப்படாத

මෙරටට පැමිණෙන චීන සංචාරකයින් සඳහා පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙලක්

(UTV| කොළඹ) – චීන තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයින් සඳහා පහසුකම් සැලසීමේ නව වැඩපිළිවෙලක් සකස් කිරීමට සංචාරක මණ්ඩලය තීරණය කර තිබේ

ඒ අනුව චීන භාෂාව කතා කළ හැකි සංචාරක මාර්ගෝපදේශකයන් පුහුණු කිරීම, චීන කෝකිවරුන්ට ශ්‍රී ලංකාවේ වීසා ලබා ගැනීම සඳහා පහසුකම් ලබාදීම පිළිබදව අවදානය යොමු කිරීම යනාදී කරුණු පිළිබදව විශේෂ අවදානයක් යොමු කිරීමට කටයුතු යොදා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාව කෝප් කමිටුට හමුවට කැඳවයි

அனைத்து உள்ளுராட்சிமன்ற தேர்தல்களும் ஒரே தினத்தில் இடம்பெறும்

மெக்சிகோவில் இருந்து இறக்குமதியாகும் பொருட்களுக்கு 5 சதவீத வரியை அறவிட தீர்மானம்