வகைப்படுத்தப்படாத

මරණ දඬුවම අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – මරණ දණ්ඩනය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය අද (12) ඉදිරිපත් කර තිබුණි.

ඒ එක්‌සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

தொடரும் விபரீதங்கள் : சுயப்படம் எடுக்கச்சென்று மேலும் ஒரு இளைஞர் பலி

ஜனவரி முதல் அமுலுக்கு வரும் பொலித்தீன் தடை

நிவாரணப்பொருட்களுடன் இந்தியாவின் 3வது கப்பல்