வகைப்படுத்தப்படாத

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජලය කප්පාදුවක්

(UTV| කොළඹ) – ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජුලි 19 වන දින පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියා සිටියි.

මෙයට හේතුව අලූත්වැඩියා කටයුත්තක් බව එම මණ්ඩලය පවසයි.

ඒ අනුව, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ජුලි (19) වනදා පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය,වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට වන අතර වත්තල, පෑලියගොඩ, කටුනායක – සීදුව සහ ජාඇල නගර සභා බල ප්‍රදේශවලට ද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

நடிகை ரம்யாவின் துணிச்சலான செயல் ;ராகுல் காந்தியின் அதிரடி முடிவு

பேஸ்புக் நிறுவனத்துக்கு ரூ.4.70 கோடி அபராதம்

சட்டவிரோதமாக தங்கியிருந்த 121 இலங்கையர்கள் நாடு திரும்பினர்