வகைப்படுத்தப்படாத

ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයේ ඡන්ද විමසීම අද

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ දෙවන දිනය අද පස්වරුවේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

මෙම විශ්වාසභංග යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ(11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අද පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය දීමෙන් වළකින ලෙස ටෙලෝ සංවිධානයේ යාපනය ශාඛාව දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

මේ අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය, අද දිනයේ යළි රැස්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இயற்கை தொடர்பான ஆழமான உணர்வின்மையே அனர்த்தத்திற்கு காரணம் – பிரதமர்

ஹொங்காங் போராட்டத்தை தலைமை தாங்கியவர் கைது

பச்சை நிறத்தில் இருந்த இறைச்சி: நுகர்வோர் மத்தியில் குழப்பம்