(UTV| කොළඹ) – 2019 වසරේදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වීමට ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග තීරණය කර තිබේ....
(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැති බව...
(UTV| කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වු ස්ටුවර්ට් ලොව් හට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින තරග දෙකක තහනමක් පනවා...
(UTV| කොළඹ) – ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමග ඉන්දීය ජාතික...
(UTV| කොළඹ) – අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා අතර විශේෂ හමුවක් නවදිල්ලී නුවරදි සිදුවිමට නියමීත බව ඉන්දීය...
(UTV| කොළඹ) – වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතික කාන්තාවක් සහ ඇගේ දරුවන් දෙදෙනා ඊයේ (10) හොරණ – වගවත්ත...
(UTV| කොළඹ) – මෙත්ඇම්පිටමින් හෙවත් අයිස් නැමති විෂ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනේ. අද (01) අලුයම පොලිස්...
(UTV| කොළඹ) – ලොව සිටින ශ්‍රේෂ්ඨතම මිනිසා සමඟ තමාට විවාහ වීමට හැකිවීම ගැන තමා බෙහෙවින් සතුටට පත්වන බව ඉන්දීය සිනමා නිලි අනුෂ්කා...
(UTV| කොළඹ) – තමිල්නාඩු ධිවරයින්ට පහරදුන් බවට එල්ල වන චෝදනා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර්...
(UTV|ඉන්දියාව) – ප්‍රවීණ දකුණු ඉන්දීය රංගන ශිල්පී රැජිණිකාන්ත් රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටයේ රූ ගත කිරීම් ඇරඹේ. එය ඔහුගේ 165 වන සිනමා...