(UTV| කොළඹ) – ඊයේ දිනයේ දෙමළ ජාතික සන්ධානය විසින් නිකුත් කළ ලිපිය මඟින් තම පක්ෂය එක්සත් ජාතික පෙරමුණු රජයකට සහය ලබා දෙන...
(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව යළි පිහිටුවීම සඳහා සහය පළකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. සිය මන්ත්‍රීවරුන් 14...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කළ ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ...
(UTV| කොළඹ) – බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ අද (07) දහවල් 12ට එම කොමිෂන් සභාවේදීය. එහිදී ...
2018 ජාතික වප් මගුල් උත්සවය අද (29) පෙරවරුවේදී තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය. වප් මගුල් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල...
(UTV|අනුරාධපුරය) – මහ කන්නයේ ජාතික වප්මඟුල් උත්සවය මේ මස 29 දින පෙ.ව 9.30 ට ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල් යායේ දී පැවැත්වීමට නියමීත...
(UTV| කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡා පවත්වා තිබේ. ඒ ඊයේ(19) පස්වරුවේය. මෙම සාකච්ඡාව පාර්ලිමේන්තු...
(UTV| කොළඹ) – ජාතික මානසික සෞඛ්‍ය උපකාර සේවාව අංගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී ආරම්භ විය.එහි අංකය 1926 වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමග...
(UTV| කොළඹ) – දියේ ගිලීමෙන් සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති,...
(UTV| කොළඹ) – ස්වාභාවික වනාන්තර රැකගැනීම කෙරේ දැඩි අවධානයක් යොමුකළ යුතු අතරම නායයාමේ පූර්ව ලකුණු පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ...