Trending News කිලිනොච්චිය ඉරණ මඩු වැවේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු දියේ ගිලි මිය යයි Share Tweet Share Share Email Comments (UTV | කොළඹ) – කඳාන උතුරු බටගොඩ ප්රදේශයේ පිහිනුම් තටාකයක සහ කිලිනොච්චිය ඉරණ මඩු වැවේ දිය නාමින් සිටි දරුවන් දෙදෙනකු දියේ ගිලි මිය ගොස් තිබෙනවා. කඳාන පිහිනුම් තටාකයේ ගිලි මිය ගොස් ඇත්තේ අවුරුදු පහක දෙමටගොඩ ප්රදේශයේ පදිංචි දරුවකු වන අතර, ඔහු තවත් දරුවන් කීපදෙනෙකු සමග පිහිනුම් තටාකයේ දිය නාමින් සිට තිබෙනවා. කිලිනොච්චිය ඉරණමඩු වැවේ යාළුවන් පිරිසක් සමග දිය නෑමට ගිය අනෙක් පාසල් සිසුවා දියේ ගිලි අතුරුදන්ව ඇති අතර පොලිසිය සහ ප්රදේශවාසින් එක්ව දරුවා සොයා මෙහෙයුමක් ආරම්භ Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.