வகைப்படுத்தப்படாத

විරෝධතාවක් නිසා ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසා දමයි.

(UTV| කොළඹ) – විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම අසලින් මෙ වන විට (12.00) තාවකාලිව වසා දමා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ගාල්ල, මාතර සහ හම්බන්තොට පාරිපාලන ‍සේවකයින් පිරිසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இந்தோனேசியா பயங்கர நிலநடுக்கத்தில் 91 பேர் பலி

කැලිෆෝනියාවට තවත් භූ කම්පනයක්

அனைத்துக் கட்சிகளின் இணக்கப்பாட்டுடன் அரசியல் தீர்வை வழங்கும் சாத்தியம் – பிரதமர்