வகைப்படுத்தப்படாத

පුජිත ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට එයි

(UTV| කොළඹ) – පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණියේය.

ඒ තමන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට පෙනී සිටීම සදහාය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැඊමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

அஞ்சல் பணியாளர்களின் பிரச்சினை குறித்து ஆராய குழுவொன்று நியமனம்

விசாகப்பட்டிணத்திற்கான விமான சேவைகள் அதிகரிப்பு

மண்ணெண்ணெய்யை மொத்த விற்பனை செய்யத்தடை