வகைப்படுத்தப்படாத

කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක්

(UTV| කොළඹ) – මෙරට පවතින කසල තොගය යලි භාරගැනීම සම්බන්ධයෙන් එංගලන්තයේ අදාල ආයතනවලින් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

තවදුරටත් මෙම කසල තොගය බාරදීම සම්බන්ධයෙන් අදාල ආයතන සමඟ සාකච්ජා පවත්වන බව එහි උපද්‍රකාරී අපද්‍රව්‍ය සහ රසායනික කලමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර කියා සිටියේ.

දැනට කසල තොගයෙන් කොටසක් කටුනායක නිදහස් වෙලද කලාපයේ තිබෙන බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

நலன்புரி நிலையங்களில் 72 ஆயிரத்திற்கும் அதிகமானோர்

உதயங்க வீரதுங்கவை அழைத்துவர ஏழு பேர் கொண்ட குழு டுபாய் பயணம்

சபாநாயகர் , கட்சித் தலைவர்களுடன் நாளை விசேட கூட்டம்