(UTV| කොළඹ) – බංග්ලාදේශයට එරෙහි 2 වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක් හිමිවිය.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට රැස්කල ළකුණු සංඛ්‍යාව 238 ක්. මුෂ්ෆිකර් රහීම් නොදැවී 98 යි.
ශ්‍රී ලංකාව එම ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 4 ක් පමණක් දැවී තිබියදී පන්දු වාර 44 යි පන්දු 4 කදීය.
මෙහිදී අවිශ්ක ප්‍රනාන්දු 82 යි.
මේ අනුව තරගාවලිය 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවේ.
මව්බිමේදී ශ්‍රී ලංකාව තරගාවලියක් ජය ගත්තේ වසර 4කට පමණ පසුවය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]