(UTV| කොළඹ) – අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නිකුත් කිරීම ගැන නියෝගය එළඹෙන මස 09 වනදා ලබාදීමට ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කරටි.
ඒ නීතිපති කළ ඉල්ලීමට අනුවය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]