வகைப்படுத்தப்படாத

බීමතින් රිය පැදවූ 284 ක් පොලිසියට

(UTV | කොළඹ) – අද (21) පෙරවරු 06 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 284 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ජුලි 05 වනදා සිට දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කරනු ලැබීය.

මේ දක්වා කාලය තුළ බීමත් රියදුරන් 4387 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

Related posts

வெயிலின் தாக்கத்தால் 14 பேர் பலி

கடும் காற்று கடும் மழை கடல் கொந்தளிப்பு

கஞ்சா விற்பனை செய்ய கனடா அனுமதி