(UTV| කොළඹ) – ලොරි රථයක තිරිංග ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රියදුරුට ලොරි රථය පාලනය කර ගත නොහැකි වීමෙන් ත්‍රීරෝද රථ 05ක සහ වෑන් රථ 2ක ගැටී අනතුරක් සිදුව තිබේ.
ඒ කොළඹ ගෑස්පහ, මධ්‍යම පාර ප්‍රදේශයේදී බව පොලිසිය පවසයි.
මෙහිදී පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කිරීමට කටයුතු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]