வகைப்படுத்தப்படாத

ඩෙටනේටර් 297ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – යුද හමුදාව සහ පොලිසිය එකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී  පිළියන්දල හැදිගම සිරිපැරැල්ලගහ වත්ත සහ පහළවත්ත යන ප්‍රදේශවල නිවාස දෙකක තිබී ඩෙටනේටර් 297 සහ සේවා නූල්  290 ක් සොයාගෙන තිබේ.

මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ පිළියන්දල පොලිසිය, කොහුවල යුද හමුදා කඳවුරේ සහ මත්තේගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්.

මේත් සමඟ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

உலக புகழ் சுழல் பந்து வீச்சாளர் முரளிதரனின் தந்தை முத்தையா அவர்களின் பவளவிழா

Monsoon kills dozens in Nepal, India and Bangladesh

ரெக்ஸ் தில்லர்சன்னை பதவி நீக்கிய டொனால்ட் ட்ரம்ப்