வகைப்படுத்தப்படாத

වාර්ෂික ඇසල පෙරහර නිසා හෙට කොල්ලුපිටිය මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ

 හෙට (15) රාත්‍ර්‍රී 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුල කඩුවෙල – කොල්ලුපිටිය 177 බස් මාර්ගයේ රථවාහන සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ කඩුවෙල කොතලාවල සංඛපිට්ටි රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසල පෙරහර හේතුවෙන්.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි

Related posts

ඉන්දීය පළමු විදේශිය පරීක්ෂණය සඳහා මෙරට පාස්කු ප්‍රහාරය තෝරාගනී

தொடரூந்து இயந்திர சாரதிகள் இன்று நள்ளிரவு முதல் பணிப்புறக்கணிப்பில்

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට