வகைப்படுத்தப்படாத

ගත වූ පැය 24 තුල බිමත් රියදුරන් 274 දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ අද (11) උදෑසන 6න් අවසන් වූ පැය 24 ක කාලය තුළ සිදුකළ වැටලීම්වලදී බීමත් රියදුරන් 274 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

පසුගිය 5 වන දා මෙම මෙහෙයුම ආරම්භ කෙරුණු අතර, ඒ යටතේ මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු රියදුරන් සංඛ්‍යාව 2037 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

இயற்கை அனர்த்தம் – புதிய அடையாள அட்டை வழங்க நடவடிக்கை

காங்கிரஸ் கட்சியில் முதன்முறையாக பிரியங்கா காந்திக்கு முக்கிய பொறுப்பு

සිකුරාදා තෙක් ලංවීමට ඉන්ධන දෙන්න සංස්ථාව සුදානම්