வகைப்படுத்தப்படாத

සංචාරකයන් සඳහා කෘෂි උද්‍යානය හා කෞතුකාගාරයක්

(UTV| කොළඹ) – විදේශීය හා දේශීය සංචාරකයන් වෙනුවෙන් සීතාඑළිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලෙහි කෘෂි උද්‍යානය හා කෞතුකාගාරය ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා , කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කේ. ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා නුවරඑළිය නගර සභාවේ නගරාධිපති ඇතුළු නිලධාරීන් මෙන්ම ගොවීන් ද එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි(වීඩියෝ)

சுரங்கத்துக்குள் ஏற்பட்ட வெடிவிபத்தில் சிக்கி 7 பேர் உயிரிழப்பு

ஜனாதிபதி கன்பரா தாவரவியல் பூங்காவிற்கு விஜயம்