வகைப்படுத்தப்படாத

හම්බන්තොට නගරයේදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

(UTV|හම්බන්තොට) – හම්බන්තොට නගරයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ අද අලුයම 130ට පමණ මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ, හම්බන්තොට සමගිපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි එක් දරු පියෙකි.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பிணைமுறி ஆணைக்குழு மற்றும் பாரதூரமான மோசடிகள் பற்றிய விசாரணை அறிக்கைகள் இன்று பாராளுமன்றத்தில்

இன்றும் மழையுடனான காலநிலை

பிரதேச அதிகாரத்திற்காக 2200 பெண்கள் நுழைவு