(UTV | කොළඹ) – 2009 මැයි මාසයට පෙර මානුෂීය මෙහෙයුම් අතරතුර එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව නිර්භීතව සටන් කරමින් සිටියදී තම දකුණු කකුල අහිමි වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ආබාධිත රණවිරුවෙක් මීට වසර දෙකකට පමණ පෙර මුණගැසුණු ඔහුගේ ආදරවන්තිය සමග සාම්ප්රදායනාකූල විවාහ උත්සවයකින් විවාහ දිවියට ඇතුළත් විය. විවාහ මංගල උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි….