வகைப்படுத்தப்படாத

රටවල් 48ක සංචාරකයින්ගෙන් හෙට සිට මාසයක් වීසා ගාස්තු නොකෙරේ

(UTV| කොළඹ) – සංචාරක සහ කෙටිකාලීන ව්‍යපාර කටයුතු සදහා මෙරටට පැමිණෙන රටවල් 48ක සංචාරකයින්ගෙන් හෙට (01) සිට මසක කාලයක් වීසා ගාස්තු අයකිරිමක් සිදු නොකරන බව ආගමන විගමන පාලක පසන් ජයතිස්ස පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (31) අරලිය ගහ මන්දිරයේ පැවති සංචාරකයින්ට ගුවන්තොටුපලේදීම වීසා ලබා ගැනීම සඳහා දියත් කර ඇති වැඩසටහන පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර ,ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සන්නම් නාමය යළි පන ගැන්වීම සදහා මහජන සම්බන්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

தனது மகளை பாலியல் துஷ்பிரயோகத்திற்கு உட்படுத்திய விரிவுரையாளர்

ஜனாதிபதி கன்பரா தாவரவியல் பூங்காவிற்கு விஜயம்

ரஷிய- வடகொாிய அதிபா்கள் நாளை சந்திப்பு!