வகைப்படுத்தப்படாத

මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වෙයි

(UTV| කොළඹ) – මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදියි ඊට අනුමැතිය හිමිව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

එසේම පොසොන් සතිය සහ මිහින්තලා පෙරහර ජාතික උත්සව ලෙස ප්‍රකාශයට පත් කිරීමටද මෙහිදී අනුමැතිය හිමි විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

வாக்களிப்பதற்கு செல்லுபடியான அடையாள அட்டைகள்-மஹிந்த தேசப்பிரிய

GCE A/L பரீட்சை பெறுபேறுகள் வெளியாகும் திகதி அறிவிப்பு

இனவாத அடிப்படையில் அரசாங்கமொன்றை அமைக்க முடியாது – ஜனாதிபதி