வகைப்படுத்தப்படாத

කිලිනොච්චි ප්‍රදේශයේ මවක් සහ පුතෙක් ඝාතනයක්

(UTV| කොළඹ) – කිලිනොච්චි ජයන්තිනගර් හිදි මවක හා ඇයගේ පුත්‍ ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශණ ආරම්භ වී තිබේ.

74 හැවිරිදි මවක හා ඇයගේ 34 හැවිරිදි පුත්‍රයා මෙලෙස ඝාතනය වී ඇති අතර , ඔවුන් දෙදෙනා නිදා සිටියදී මොට ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතන සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙම පවුලේ තවත් පුත්‍රයෙකු සිටින අතර ඔහු කිසියම් රෝගාබාධයකින් පෙළෙන අයෙකු බවටත් වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

களனிவௌி தொடரூந்து வீதிக்கு நாளை முதல் பூட்டு

தடைசெய்யப்பட்ட க்ளேபோசேட் இரசாயணம் மீண்டும்

எதிர்வரும் ஜனாதிபதி தேர்தலில் போட்டியிடுவது தொடர்பில் மைத்திரியின் அறிவிப்பு