வகைப்படுத்தப்படாத

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

(UTV| කොළඹ) – බංග්ලාදේශයට එරෙහි 2 වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක් හිමිවිය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට රැස්කල ළකුණු සංඛ්‍යාව 238 ක්. මුෂ්ෆිකර් රහීම් නොදැවී 98 යි.

ශ්‍රී ලංකාව එම ජයග්‍රාහී ඉලක්කය පසුකළේ කඩුලු 4 ක් පමණක් දැවී තිබියදී පන්දු වාර 44 යි පන්දු 4 කදීය.

මෙහිදී අවිශ්ක ප්‍රනාන්දු 82 යි.

මේ අනුව තරගාවලිය 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවේ.

මව්බිමේදී ශ්‍රී ලංකාව තරගාවලියක් ජය ගත්තේ වසර 4කට පමණ පසුවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சவூதி அரேபிய இளவரசர் – பிரதமருக்கிடையில் சந்திப்பு

சாலையில் படகை நிறுத்தி போராட்டம் -60 பேர் கைது

ஜனாதிபதி – டெங்கு ஒழிப்பு செயலணி இன்று விசேட கலந்துரையாடல்