வகைப்படுத்தப்படாத

සංචාරක වීසා නිකුත් කිරීම යළි ආරම්භ කෙරේ

(UTV| කොළඹ) – පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමග අත්හිටුවනු ලැබූ නිදහස් පදනම මත පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා බලපත් නිකුත් කිරීම හෙවත් ඔන් අරයිවල් වීසා ලබාදීම යළි ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග උද්ගතවූ ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන එය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය මීට ඉහතදී තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஈரான் வெள்ளத்தில் 19 பேர் உயிரிழப்பு

30 லட்சம் பெறுமதியுடைய 2 குதிரைகளை திருடிய 2 பேர் கைது

பிரான்ஸ் ஜனாதிபதியால் புதிய பிரதமர் அறிவிப்பு