வகைப்படுத்தப்படாத

කොළඹ හා හෝකන්දර යන ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – කොළඹ හා හෝකන්දර යන ප්‍රදේශ කිහිපයකට අද (23) පස්වරු 06.00 සිට පැය 16 ක කාලයක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

එ අනුව නඩත්තු කටයුත්තක් සඳහා කොළඹ 03, 04, 05, 06 ‍හා හෝකන්දර මෙසේ ජලය සැපයිම අත්හිටුවන බව එම නිවේඳනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

එසේම එම කාල සීමාව තුළ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කොට්ටේ, කඩුවෙල යන මහ නගර සභා සීමා තුලත්, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන නරග සභා සීමා තුළත්, කොටිකාවත්ත , මුල්ලෙරියා ප්‍රාදේශිය සභා සීමා තුළත් රත්මලාන හා සොයිසාපුර යන මහල් නිවාස සංකීර්ණ වලටත් අඩු පීඩනයක් යටත් ජලය සැපයෙන බව එම නිවේදනෙයන් කියැවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

உலகின் மிகப் பெரிய பணக்காரர் விவாகரத்து இழப்பீடாக 35 பில்லியன் அமெரிக்க டாலர்கள் கொடுக்க ஒப்பு

சிரியாவில் 580 பொதுமக்கள் கொல்லப்பட்டுள்ளனர்

போதை மருந்து கடத்தலை தடுக்க 60 நாள் அவசர நிலை பிரகடனம்