வகைப்படுத்தப்படாத

ජුනි මාසයේ උද්ධමනය පහළට

(UTV| කොළඹ) – 2019 ජුනි මාසයේ උද්ධමන වේගය 2.1 % දක්වා අඩු වී ඇති බවත් එය මාස 5කින් අවම උද්ධමන වේගය වන බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම අගය මැයි මාසයේදී සටහන් වූයේ සියයට 3.5ක් ලෙසටයි.

පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව 2019 ජුනි මාසයේ පොල්, එළවළු සහ සහල් මිල අඩුවීම හේතුවෙන් උද්ධමනය සඳහා ආහාර ඛාණ්ඩයේ දායකත්වය කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙන අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය සැලකූ විට එය මැයි මාසයේ පැවති 128.7ක දර්ශනාංකයේ සිට ජුනි මාසයේදී 129.2 දක්වා ඉහළ යාම විශේෂත්වයක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලු පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

பெண் அதிபரை மண்டியிட வைத்த விவகாரம்: முதலமைச்சர் சரண்

சட்டத்தைப் பாதுகாக்க வேண்டிய பொலிஸார் வன்முறையாளர்களுக்கு துணை போகின்றனர். – பாராளுமன்றத்தில் ரிஷாட் குற்றச்சாட்டு