வகைப்படுத்தப்படாத

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති පොලිසියට භාරවෙයි

(UTV| කොළඹ) – බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අද (22) පෙරවරුවේ ඔහු පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 18 වනදා ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අතරතුර ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහරදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට (16) සිට වැසි සහිත කාලගුණයේ තරමක වැඩිවීමක්

வியட்நாம் ஜனாதிபதி காலமானார்

ஹங்வெல்லயில் இடம்பெற்ற பதறவைக்கும் கொள்ளை