வகைப்படுத்தப்படாத

එජාපය නව සංධානයකින් ජනපතිවරණයට

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සුදානම්වේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඔහු අනිවාර්යයෙන්ම එජාප දේශපාලන නියෝජිතයෙකු වන බවයි.

මෙම සන්ධානයක් ගොඩනගන්නේ එක්සත් ජාතික පක්ෂය තවත් හවුල්කාර පක්ෂ රැසක් එක්කර ගෙන බවද අමාත්‍යවරයා සඳහන්දා කළේය.

නව සංධානයට අදාලව අගෝස්තු මස 5 වනදා  කොළඹදී ගිවිසුමක් අත්සන් කරන බවද මහලේකම්වරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பரிந்துரைகளை அமுல்படுத்த முழுமையான ஒத்துழைப்பு வழங்கப்படும்-ஐக்கிய தேசிய கட்சி

இந்திய அம்புலன்ஸ் சேவை இலங்கை முழுவதும் விரிவுபடுத்தப்படும் : மலையக மக்களுக்கு 10000 வீடுகள்- இந்திய பிரதமர்

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවක කරුපයියා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ