வகைப்படுத்தப்படாத

ගසකට යටවී මවක සහ දරුවන් දෙදෙනෙකු මරුට

(UTV| කොළඹ) – සුරියවැව කඳවුර පෙදෙස ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් , ඇයගේ දියණිය සහ තවත් දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්වයත් සමඟ නවතා තිබු ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී ඇත.

ඔවුන් සූරියවැව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ සූරියවැව, කඳවුරු පෙදෙස ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිසකි.

මේ සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

தனியார் மருத்துவ கல்லூரி தொடர்பில் அரசாங்கம் விடுத்துள்ள கோரிக்கை

மருந்து ஆலையில் ஏற்பட்ட தீ விபத்தில் 10 பேர் உயிரிழப்பு…

சிலி நாட்டின் மத்திய பகுதியில் நிலநடுக்கம்