வகைப்படுத்தப்படாத

ඉන්දියාවේ දරුණු ගං වතුර තත්ත්වය නිසා පුද්ගලයින් 20 දෙනෙකු මරුට

(UTV| ඉන්දියාව ) – ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගං වතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව වී ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තවත් ලක්ෂ 52කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 30කටම මෙම ගං වතුර තත්ත්වය බලපා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

கைத்தொழில் அபிவிருத்தி அதிகாரசபையின் மற்றுமொரு பாய்ச்சல்.. ஐம்பது தொழில் முயற்சியாண்மையாளர்களுக்கு ஊக்குவிப்பு கொடுப்பனவு.

Implementing death penalty in a country with political vengeance is risky

பிரான்ஸ் ஜனாதிபதியால் புதிய பிரதமர் அறிவிப்பு