வகைப்படுத்தப்படாத

ලංකාවේ දිනකට පුද්ගලයින් 245ක් බෝ නොවන රෝග හේතුවෙන් මියයයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග හේතුවෙන් පුද්ගලයින් 245 දෙනෙකු පමණ දිනකදී මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසයි.

ඔහු ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම රෝගී තත්ත්වන්ට දුම්කොළ භාවිතය ප්‍රධාන වශයෙන් හේතු වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

வித்தியா கொலை வழக்கின் முதலாவது சந்தேக நபர் விளக்கமறியலில்

கித்துல்கல வனப்பகுதியில் சட்டவிரோதமாக மரங்களை வெட்டி ஏறிச்செல்ல முற்பட்ட லொறி சுற்றிவளைப்பு

போலி நாணயத் தாள்களுடன் ஒருவர் கைது