வகைப்படுத்தப்படாத

දිය නෑමට ගිය කාන්තාවක් සැඩ පහරකට හසුවී අතුරුදන්

(UTV| කොළඹ) – බදුලූ ඔයේ දිය නෑමට ගිය කාන්තාවක් සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ .

මෙලෙස අතුරුදන්වී ඇත්තේ තල්දෙන – බෝලියද්දවත්තේගෙදර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්.

ඊයේ (13) පස්වරුවේ මෙම කාන්තාව දිය නෑම සඳහා බදුලූ ඔයේ අක්කාවල නැමති ස්ථානයට ගොස් ඇත.

බදුල්ල පොලිසිය ඇය සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර, අද (14) උදෑසන වනවිටත් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝටි හතක් වටිනා මුහුදු කුඩැල්ලන් තොගයක් අල්ලයි

ஒரே பிரசவத்தில் நான்கு குழந்தைகளை பிரசவித்த தாய்!!

நீர்த்தேக்கங்களில் 38 சதவீதமான நீரே இருப்பதாக தெரிவிப்பு