வகைப்படுத்தப்படாத

කුරුදුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  කුරුදුවත්ත පොලිස වසමට අයත් මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය හෙට (14) පෙරවරු 06 සිට පස්වරු 1200 දක්වා කාලය තුළ සීමා කෙරෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

නෙදර්ලන්ත තනාපති කාර්යාලය හා කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව සංවිධානය කරනු ලබන CAR FREE ZONE වැඩසහන හේතුවෙන් මෙසේ රථවාහන ගමනාගමන සීමා කෙරෙන බව එම නිවේදයෙහි සඳහන් වෙයි.

 

Related posts

பாதாள உலகத்தவர்களை முற்றாக ஒழிப்பதற்கு ஆறுமாதகால அவகாசம்

திருச்சியில் இலங்கை தமிழர்கள் 10 பேர் உண்ணாவிரதம்

வாகனங்களை பரிசோதனை செய்ய புதிய விதிமுறை?