வகைப்படுத்தப்படாத

ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක්

 

(UTV |කොළඹ) –  ෆේස්බුක් ආයතනයට ඩොලර් බිලියන පහක දඩයක් නියම කිරීමට ඇමරිකානු නියාමන ආයතනය තීරණය කර ඇති බව විදෙස් වාර්තා කියයි.

ෆේස්බුක් ග‍්‍රාහකයින් මිලියන 87 කගේ තොරතුරු දේශපාලන ප‍්‍රචාරක ආයතනයකට ලබා දීම ඊට හේතුව වී ඇති බවද කියැවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පසුගිය මාර්තු මාසයේදී ආරම්භ වි ඇති අතර , ‍‍එම පරික්ෂණ වලින් පසු අදාළ දඩ මුදල නියම කර ඇති බව එම වාර්තා වැඩි දුරටත් කියයි.

Related posts

அமெரிக்காவில் 70 இடங்களில் எரிவாயு குழாய் வெடித்து தீ விபத்து

அதிபர் தேர்தல் பிரசார கூட்டத்தில் குண்டுவெடிப்பு

BCCI asks ICC to ensure no repeat of airplane messages