வகைப்படுத்தப்படாத

සීනි අධික පැණි බීම පානය පිළිකාවට හේතුවක්

(UTV|ප්‍රංශය) – සීනි අධික පැණිරස බීම පානය කිරීමෙන් පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යන බව පර්යේෂණයකින් අනාවරණය කෙරේ.

ප්‍රංශ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ නවතම පර්යේෂණයකින් මේ බව අනාවරණ වී තිබේ.

දිනකට සීනි ග්‍රෑම් 25 කට අඩුවෙන් පාරිභෝජනය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කළ හැකි බවද ඔවුන් පෙන්වා දෙයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

வட கொரியாவுக்கு ஐ.நா பாதுகாப்பு சபை கடும் கண்டனம்

சிலிண்டர் வெடித்து கட்டிடம் இடிந்த விபத்தில் 7 பேர் பலி

சொந்த இடங்களுக்கு சென்றவர்களின் நலன் கருதி விசேட பஸ் சேவைகள்