வகைப்படுத்தப்படாத

ඇවන්ගාඩ් හිටපු සභාපති රිමාන්ඩ් භාරයට

(UTV|ගාල්ල) – ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ රක්නාලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ මස 19 වන දා දක්වාය.

ඔහු ඊයේ රාත්‍රියේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදි මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

ඊයේ පස්වරුවේ මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාමිණී සෙනරත්ට එරෙහි නඩුව අගෝස්තුවේ සිට විභාගයට

රාජ්‍ය ආයතනවල දූෂණ සහ වංචා සෙවීමේ ජනාධිපති කොමීසමේ කාලය දීර්ඝ කෙරේ

දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු මර්ධන වැඩසටහන්