வகைப்படுத்தப்படாத

ධවලමන්දිරයටත් ගංවතුර

(UTV| කොළඹ) – ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඊයේ පැයක පමණ කාලයක් මිලිමීටර් 84ක වර්ෂාපතනයක් ඇද හැලී ඇත.

මීට පෙර මෙලෙස මිලිමීටර් 56ක වර්ෂාපතනයක් අඛණ්ඩව ලැබී ඇත්තේ 1958 වසරේදීය.

මේ නිසා උමං දුම්රිය මාර්ග මෙන්ම වොෂින්ටනයේ පටු මාවත් ජලයෙන් යට වූ අතර සිර වී තිබූ මෝටර් රථ ආදිය ඉවතට ගැනීමට විශාල උත්සාහයක් දැරීමට සිදුවූ බව විදෙස් වාර්තා පවසයි.

ධවල මන්දිරයට ද ජලය කාන්දු වී ඇති  අතර එහි කාර්යාල කාමරවල එලෙස ජලය පිරී ඇති අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගත හැකි වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

இந்தோனேசியாவில் தொடர் நிலச்சரிவு- 15 பேர் உயிரிழப்பு

பிரபல பாடகி ஜின்ஜர் பயணித்த கார் 60 அடி பள்ளத்தில் பாய்ந்து கோர விபத்து!!!

වැල්ලම්පිටිය අඹතලේ තොටළඟ මාර්ගයේ වාහන ගමනාගමනයට සීමා