வகைப்படுத்தப்படாத

කළුතර ප්‍රදේශ කිහිපයකට පැය අටක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) –  අද පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ පැය 10ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ කළුතර – අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, දකුණ, ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව කටුකුරුන්ද සහ නාගොඩ ප්‍රදේශවලට ද අද පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා ජල සැපයුම අත්හිටුවන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Kim Kardashian West drops Kimono brand name

சசிகலா மற்றும் பன்னீரின் புதிய கட்சி பெயர்கள் அறிவிப்பு

දිස්ත්‍රික්ක හතකට නායයෑම් අනතුරු ඇඟවීම්