(UTV| කොළඹ) – කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන අනිද්දා (10) අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේය.
ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බලප්‍රදේශවලට , එමෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන හා සොයිසාපුර මහල් නිවාසවලට ද ලබන අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව සදහන්.
එම ප්‍රදේශවලට ලබන පෙරවරු 09 සිට පසුදා පෙරවරු 09 දක්වා පැය 24ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]