வகைப்படுத்தப்படாத

ඉන්දුනීසියාවට යළි භූ කම්පන තත්ත්වයක්

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ මොලූක්කු මුහුදේ භූ කම්පනයක් හටගෙන තිබේ.

එය රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් ලෙස සටහන්ව ඇත.

සුලාවේසි සහ මල්කුකූ දිවයින් අතර කිලෝමීටර 24 ක් ගැඹුරු මුහුදේ මෙම භූ කම්පනය සිදුව ඇති බව එරට ආපදා අංශය පවසයි.

භූ කම්පනය සිදුවූ අවස්ථාවේදී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණි.

නමුත් එවැනි අවධානමක් නොමැති බවද ඉන්දුනීසියානු  අපදා බලධාරීහු පවසති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

பஸ் விபத்தில் காயமுற்ற 23 பேர் வைத்தியசாலையில்

Fantasy Island to set up US $4 million Entertainment Park in Battaramulla

இந்தோனேசிய ஜனாதிபதி இன்று இலங்கை விஜயம்