வகைப்படுத்தப்படாத

සංචාරකයින්ගේ පැමිණීම 66% ක වර්ධනයක්

(UTV| කොළඹ) – මේ වසරේ මාර්තු මාසයේ සිට ජූනි දක්වා කාල සීමාව තුළ දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 66% කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

එම කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා කියා සිටියේ පසුගිය ජූනි මාසයේ සංචාරකයින් 2,200 ක් පමණ මෙරටට පැමිණ ඇති බවයි.

අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රටවල් කීපයක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැනවූ තහනම මේ වනතෙක් ඉවත් කරගෙන නොමැත.

කෙසේවෙතත් ඉන්දියාව , කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් එම තහනම ඉවත් කරගැනීමට කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

சி.என்.என் செய்தி நிறுவனத்திற்கு வெடி குண்டு மிரட்டல்

பெசில் மற்றும் திருக்குமரன் நடேசனுக்கு எதிராகவும் குற்றப்பத்திரிக்கை தாக்கல்

இந்தோனேஷியா தங்க சுரங்கத்தில் நிலச்சரிவு-மூவர் உயிரிழப்பு