வகைப்படுத்தப்படாத

රටවල් රැසකට සමාජ මාධ්‍ය බිඳ වැටීමක්

(UTV| කොළඹ) – ලොව පුරා රටවල් රැසකට ෆේස් බුක්, වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රැම් බිඳ වැටීමකට ලක්ව තිබේ.

යුරෝපයේ සහ බ්‍රිතාන්‍යය තුල පරිශීලකයන් රැසක් මෙම බිඳවැටීමට මුහුණපා ඇති අතර , මෙම බිඳ වැටීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැත.

වට්ස් ඇප් තුළ වොයිස් පණිවිඩ සහ පින්තූර භාගත කිරීම් ද ඇණහිට තිබුණි.

ෆේස් බුක් සමාගම ද මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නොමැති බව ද වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

World Bank assures continuous assistance to Sri Lanka

டோரியன் சூறாவளியால் இதுவரை 05 பேர் உயிரிழப்பு

ஒரே நேரத்தில் 12 குழந்தைகள் உயிரிழந்த சோகம்