வகைப்படுத்தப்படாத

ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රේණිගත කරයි – ලෝක බැංකුව

(UTV| කොළඹ) – ලෝකයේ රටවල් ආදායම අනුව කාණ්ඩ කිරීම යටතේ ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව පහළ මැදි ආදායම් ලබන රටක සිට ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර ඇත.

ලෝක බැංකුව විසින් ලෝකයේ රටවල් ප්‍රධාන කාණ්ඩ හතරක් යටතේ ශ්‍රේණි ගත කරයි. ඒ ඉහළ, ඉහළ මැදි ආදායම්, පහළ මැදි ආදායම් හා පහළ ආදායම් ලබන රටවල් ලෙසින්.

ඒක පුද්ගල දළ ජාතික නිශ්පාදිතය අනුව මෙම ගණනය කිරීම් සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

பிரிகேடியர் பிரியங்க பெர்னாண்டோ தவறிழைக்கவுமில்லை; விசாரணை நடத்தப் போவதுமில்லை

தென் பிலிப்பைன்ஸில் இடம்பெற்ற மோதலில் 19 பொதுமக்கள் பலி

விமானப் பணிப்பெண்கள் ஹிஜாப் அணிய வேண்டும்