வகைப்படுத்தப்படாத

සංචාරකයින්ගේ පැමිණීම 66% ක වර්ධනයක්

(UTV| කොළඹ) – මේ වසරේ මාර්තු මාසයේ සිට ජූනි දක්වා කාල සීමාව තුළ දෛනිකව මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 66% කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

එම කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා කියා සිටියේ පසුගිය ජූනි මාසයේ සංචාරකයින් 2,200 ක් පමණ මෙරටට පැමිණ ඇති බවයි.

අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රටවල් කීපයක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැනවූ තහනම මේ වනතෙක් ඉවත් කරගෙන නොමැත.

කෙසේවෙතත් ඉන්දියාව , කැනඩාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් එම තහනම ඉවත් කරගැනීමට කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஜனாதிபதியை சந்தித்த இந்தியப் பிரதமர்

விவசாய உற்பத்தி தொழில்நுட்ப உயர்; தேசிய டிப்ளோமா கற்கை நெறி

போர்த்துகலில் துக்க தினம் பிரகடனம்