புகைப்படங்கள்

ශ්‍රී ලංකාවේ ප්‍රථම ATV ධාවන පථය විවෘත වේ

(UTV | கொழும்பு) –  ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ.

කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය අද (28) විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග යන මහ්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ වරාය නගරයේයි.

කිලෝමීටර් 2ක පමණ ධාවන පථ 03කින් සමන්විත කලම්බු ඩියුන්ස් ධාවන පථය වරාය නගරයේ අක්කර 05ක පමණ භූමි ප්‍රදේශයක පැතිර තිබේ.

Related posts

4,000 ஆமைகள் உறைந்து இறந்தன

இரண்டாவது உலக யுத்த கால கப்பல் இலங்கை கடற்படையினரால் மீட்டெடுப்பு

பொதுப் போக்குவரத்தை பயன்படுத்தியோர் எவ்வாறு நடந்து கொண்டனர்