வகைப்படுத்தப்படாத

විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක්

(UTV| කොළඹ) – අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ වනවිට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පවතින අධ්‍යයන ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලමින්

මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක්ද හටගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“දේශපාලන පලි ගැනීම් තිබෙන රටක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අවධානම්” පේරාදෙණිය සරසවියේ උපකුලපති කියන කතාව

பங்களாதேஷ் தீ விபத்தில் 17 பேர் உயிரிழப்பு…

கிழக்கின் தொண்டராசிரியர்களுக்கான தீர்வு துரிதப்படுத்தப்பட வேண்டும் – பிரதமரிடம் கிழக்கு முதல்வர் கோரிக்கை