வகைப்படுத்தப்படாத

විදේශ රටවලින් කජු ආනයනය නතර කිරීමට පියවර

(UTV| කොළඹ) – මෙරට ඉදිරියේදී විදේශ රටවලින් කජු ආනයනය නතර කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති දම්සිරි බණ්ඩාර කරුණාරත්න පවසයි.

ශ්‍රී ලංකා කජු සංස්ථාව පවසන්නේ මෙයට හේතුව මෙරට කජු අස්වැන්න වාර්තාගත ලෙස ඉහළ යාම වන බවත් කජු ආනයනය සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවන බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ஐரோப்பிய நாடுகளில் வரலாறு காணாத பனிப் பொழிவு-படங்கள்

Venugopal Rao retires from all forms of cricket

அரசியல் நோக்கங்களை அடிப்படையாகக் கொண்ட தொழிற்சங்க போராட்டங்களுக்கு ஆதரவளிக்கப் போவதில்லை